යුද්දෙ දින්න එකාට වෙච්චි දෙයක්...
පව් සරත් අයියා... එයා තමයි යුද්දෙ දිනල තියෙන්නෙ... ගොඩබිමෙන්, මුහුදෙන් විතරක් නෙවෙයි ගුවනින් පවා සතුරාට පහර දීලා තියෙන්නෙ පොන්සේකාම තමයි... ඇයි මේ අහිංසකයට මෙහෙම දේවල් කරන්නේ මිනිස්සු... මේ මිනිස්සු ඔක්කොම කෙලෙහිගුණ නැති කලවැද්දෝ... පාහරයෝ... සරත් ඔබට අපි...