මම ඇහුවේ තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ Video Series එක
එකේ මතක විදියට තිබ්බේ
බුදු හාමුදුරුවෝ අභිධර්මය දේශනා කලේ තව්තිසා දිව්‍ය ලෝකයේ
අභිධර්මය දේශනා කරන්න ගතවෙන කාලය
තව්තිසා දිව්‍ය ලෝකයේ - මිනිත්තු 9යි
පෘතුවියේ - දින 90යි
කාලය සාපේක්ෂයි කියල ගත්තෙත් 1920 ගණන් වල වගේ
හැබැයි බුදු හාමුදුරුවෝ...