1. IDG

    Nokia with softlogic warranty

    godak phone shop wala tiyenawa. uba koheda inne ?
  2. IDG

    Macbook Air M5

    මමත් pro එකක් ගන්න හිතාගෙන ඉන්නවා කියක් වෙයිද දන්නැ මේ දවස් ටිකේ සල්ලි ටිකක් එකතුකරගෙන යනවා
  3. IDG

    Polycarbonate Car porch

    polycarbonate දැම්මාට ඉර එලිය අඩු නම් වෙන්නේ නැ තිබ්බා වග‍ේම feeling එකක් ආවේ අනික රස්නෙත් දැනෙනවා 4mm ගණකම් එක දාලාත්. පස්සේ උඩින් tint එකක් ගැහුවා අව්ව සැර වැඩි නිසා
  4. IDG

    Wagon R එකක් ගන්න ඔනේ.

    හරියට දන්න එකෙක් එක්කන් ගිහින් බලලා ගනින් ගොඩාක් pick me uber දුවපුවා තියෙනවා හම යන්න දුවලා මිටර් කරකවලා විකුණන එව්වා ගත්තොත් ඉතිං වියදම් තමා
  5. IDG

    Netflix cheap buy daraz ?

    ආපො ගන්න එපා මලම ජරාවක් iLook කියලා මගුලකින් ගත්තා යාලුවෙක් කියපු නිසා. දවසින් දවස එක එක accounts එවනවා ලොග් වෙන්න හරිහමන් account එකක් දෙන්නේ නැ සමහර වෙලාවට වැඩ කරන්නේ නැති උනාම උට මැසේජ් එකක් දැම්මාම අපි පස්සෙන් යන්නඔනේ උගේ පස්සේ එපාම වෙලා යාලුවෙකුයි මායි සෙට් වෙලා 1080P package එක ගත්තා...
  6. IDG

    Home Automation - IOT

    දැනට AC එක විතරයි IOT වැඩ කරන්නේ ඉට අමතරව CCTV ටික online, smart plug එකක් දාලා ගේ වටේට flood lights ටිකක් හයිකරන්න ඉන්නේ
  7. IDG

    Home Automation - IOT

    දැනට කරලා තියෙන / පාවිච්චි කරන Home automation, IOT මොනවද ? කරන්න හිතාගෙන ඉන්න Projects මොනවාද ? Open for discussion !~
  8. IDG

    SLT Unlimited Internt 7286

    CCTV brand එක මොකද්ද ? මගේ තියෙන්නේ ezviz එ ටික නම් NVR එක‍ට කනෙක්ට් කරලා තියෙන්නේ
  9. IDG

    wifi only ipad

    මමත් එකක් ගන්න බලලා පස්සේ මෙහේන් ගත්තා එක ලාබයි ගෙන්නනවාට ව‍ාඩා ඩුබායි ඇමසන් එකේන් අරන hand carrage කරන්නත් බැලුවා එ ගානටම වගේ මෙහේ තියෙනවා එක නිසා මෙහෙන් ගත්තා
  10. IDG

    After 8 Years, My New Desktop PC

    Nice Build. mamath last time build kare 2017 වලදි දැන් කාලේ හරි එකක් build කරන්න එ උනාට දැන් මේ තියෙන ගනන් එක්කලා හරිහමන් එකක් හදන්න නම් අඩුම 10 පනිනවා next intel release එක එනකන් ටිකක් බලනවා එකත් චොර වගේ නම් playstation එකක් ගන්න කියලා බැලුවේ
  11. IDG

    Smart TV

    ගනන් වැඩි කරලා යකුනේ
  12. IDG

    Smart TV - Bigdeals

    budget kohomada
  13. IDG

    Smart TV

    need to try this
  14. IDG

    Smart TV

    Fiber ekak have, starlink walata move wenna baluwe next month wgae. danata singer eke stocks na. online site eken tamai order karanna wenne ekath enna 4-6 weeks eta dena nisa tawama gatte na oya tv eka man showroom eke baluwa quality hondai ------ Post added on 1765912146 Tawama hadanawa Fb...
  15. IDG

    අ‍ායෙත් අරින්ඩයි යන්නෙ 😍

    last month giya etakota wada yana gaman
  16. IDG

    Smart TV

    Kohenda kiwwoth math satutin :love2: @ trust edge technology MC, Libert eke raumak damma nam hoyagattaki oitath aduwen ------ Post added on 1765871314
  17. IDG

    Smart TV

    OW මේක තමා 2025 මොඩල් එක කියන්නේ ම‍ේකටම ටිකක් ගාන අඩුවට ගිය අව්රුද්දේ මොඩල් එකත් තියෙනවා එකට වඩා මේකේ පොඩි පොඩි improvements ටිකක් තියෙනවා
  18. IDG

    Smart TV

    4K TV 📺එකක් ගන්න බැලුවේ netflix වගේ streaming බලන්න, PS5 Pro එකකුත් ගන්න අදහසක් තියෙනවා දෙකටම එක්ක තමා ගෙන්න හිතුවේ 55-65 inch වගේ මේ දවස් වල ගෙවන ගානට හොද TV මොනවාද තියෙන්නේ බජට් එක 2.50ක් වගේ credit card installments වලින් ගන්න බැලුවේ දැනට ටිකක් හොයලා බලපු මොඩල් වලින් specs අතින් නම් ‍...
  19. IDG

    YTS down da ?

    Yts එක down ද යන්න බැනේ මාස ගානකින් ගියේ නැ අද ගිහින් බලද්දි බඩු නැ alternative sites තියෙයිද ?
  20. IDG

    Panasonic AC (Damro) CS/CU-EU12AKY-8 පාවිච්චි කරන්නේ කව්ද ?

    AC model ගැන idea එකක් තියෙනවාද ? Service kachal kiyanawane ahana ahana hama ekama ------ Post added on 1761715058

    No contents