Smart TV

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    4K TV 📺එකක් ගන්න බැලුවේ netflix වගේ streaming බලන්න, PS5 Pro එකකුත් ගන්න අදහසක් තියෙනවා දෙකටම එක්ක තමා ගෙන්න හිතුවේ
    55-65 inch වගේ
    මේ දවස් වල ගෙවන ගානට හොද TV මොනවාද තියෙන්නේ
    බජට් එක 2.50ක් වගේ credit card installments වලින් ගන්න බැලුවේ

    දැනට ටිකක් හොයලා බලපු මොඩල් වලින් specs අතින් නම් ‍ හොදම හා මිල අතින් බලද්දි සෙට් උනේ TCL එක
    මේ තියෙන්නේ singer prices
    Model :
    TCL65P8K

    💵55 - 204,999
    💵 65 - 289,999

    මීට අමතරව hisense එවාත් බැලුවා හැබැයි එවා LED, samsung, LG, Sony නම් මේකත් එක්කලා බලනකොට මිලත් වැඩියි specs අතිනුත් ටිකක් අඩුයි
    ඉස්සර නම් TCL ටිවි චොර කියලා කියනවා හැබැයි ගොඩා අය රිවිව් කරලා තියෙනවා දැන් එන මොඩල් නම් හොදයි කියලා. කොහොමත් ඉතිං මේවා උපරිම අව්රුදු 3ක් විතරනේ වැඩ කරන්නේ ඉට පස්සේ කෙල වෙන්න නේ හදලා තියෙන්නේ :sneaky:
    අනික ගොඩාක් TV තියෙන්නේ උන්ගේ OS එවා‍ට තියෙන ඇප් වලට අමතරව වෙන මුකුත් දාගන්න බැරි කෙස් එකක් තියෙනවා (hisense vidaa එකක් ගත්තා එකට අපේ තියෙන ඇප්ස් දාන්න බැ dialog viu, peo tv go)

    උබලාගේ අදහස මොකද්ද ? මේ මෙඩල් පාවිච්චි කරන අය ඉන්නවාද ?:unsure:
    මේක නැත්තං වෙන මොනවාද recommend කරන TV වර්ග ?
    ගන්න තැනකුත් recommend කරගෙන යමු warranty එහේම වාත වෙන්නේ නැතුව claim කරගන්න පුලුවන් තැනක්

    Happy holidays ~!

    TCL55P8K-02.jpg

    TCL65P8K-Ove-02.webp
     
    Last edited:

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,164
    2,783
    113
    4K TV එකක් ගන්න බැලුවේ netflix වගේ streaming බලන්න, PS5 Pro එකකුත් ගන්න අදහසක් තියෙනවා දෙකටම එක්ක තමා ගෙන්න හිතුවේ
    55 inch වගේ
    මේ දවස් වල ගෙවන ගානට හොද TV මොනවාද තියෙන්නේ
    බජට් එක 2.50ක් වගේ credit card installments වලින් ගන්න බැලුවේ

    දැනට ටිකක් හොයලා බලපු මොඩල් වලින් specs අතින් නම් ‍ හොදම හා මිල අතින් බලද්දි සෙට් උනේ TCL එක
    මේ තියෙන්නේ singer prices
    55 - 204,999
    65 - 289,999

    මීට අමතරව hisense එවාත් බැලුවා හැබැයි එවා LED, samsung, LG, Sony නම් මේකත් එක්කලා බලනකොට මිලත් වැඩියි specs අතිනුත් ටිකක් අඩුයි
    ඉස්සර නම් TCL ටිවි චොර කියලා කියනවා හැබැයි ගොඩා අය රිවිව් කරලා තියෙනවා දැන් එන මොඩල් නම් හොදයි කියලා

    උබලාගේ අදහස මොකද්ද ? මේ මෙඩල් පාවිච්චි කරන අය ඉන්නවාද ?
    මේක නැත්තං වෙන මොනවාද recommend කරන TV වර්ග ?
    ගන්න තැනකුත් recommend කරගෙන යමු

    Happy holidays ~!

    TCL55P8K-02.jpg
    TCL eka hodai.. oya ara P series model eka neda. oke podi 2.1 sound system ekakui game walata 60-120 Hz refresh rate ekakui thiyanawa mathaka widiyata.
     
    • Like
    Reactions: DXB2021

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    TCL eka hodai.. oya ara P series model eka neda. oke podi 2.1 sound system ekakui game walata 60-120 Hz refresh rate ekakui thiyanawa mathaka widiyata.
    OW මේක තමා 2025 මොඩල් එක කියන්නේ ම‍ේකටම ටිකක් ගාන අඩුවට ගිය අව්රුද්දේ මොඩල් එකත් තියෙනවා එකට වඩා මේකේ පොඩි පොඩි improvements ටිකක් තියෙනවා
     
    • Like
    Reactions: DXB2021

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,721
    10,202
    113
    mage Samsung 55 UHD smart tu7000 eke display eka giya hariyatama Aurudu 3nen , display eka danna 130000k yanawa

    ගන්න TV එකක් , panel එකට 3 years Warranty තියෙන එකක් ගනින් , 2 years පහුවෙනකොට ගොඩක් TV වල panel එකක් යනවා , ගන්න ටීවී එකක් Android ගනිං.

    20000/= ක් විතර වැඩිපුර ගෙවලා සිංගර් එකෙන් අවුරුදු 2කේ වොරන්ටි එක අවුරුදු 3ක් කරගන්න , එහෙම කරගත්තට පාඩු නෑ මචන්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,862
    10,726
    113
    Best is getting an Amazon Fire TV stick 4k, I have 3 on all 3 tvs. Processing power is better compared to inbuilt TV processing power.
     
    • Like
    Reactions: DXB2021

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,695
    1,309
    113
    Sri Lanka
    4K TV 📺එකක් ගන්න බැලුවේ netflix වගේ streaming බලන්න, PS5 Pro එකකුත් ගන්න අදහසක් තියෙනවා දෙකටම එක්ක තමා ගෙන්න හිතුවේ
    55-65 inch වගේ
    මේ දවස් වල ගෙවන ගානට හොද TV මොනවාද තියෙන්නේ
    බජට් එක 2.50ක් වගේ credit card installments වලින් ගන්න බැලුවේ

    දැනට ටිකක් හොයලා බලපු මොඩල් වලින් specs අතින් නම් ‍ හොදම හා මිල අතින් බලද්දි සෙට් උනේ TCL එක
    මේ තියෙන්නේ singer prices
    Model :
    TCL65P8K

    💵55 - 204,999
    💵 65 - 289,999

    මීට අමතරව hisense එවාත් බැලුවා හැබැයි එවා LED, samsung, LG, Sony නම් මේකත් එක්කලා බලනකොට මිලත් වැඩියි specs අතිනුත් ටිකක් අඩුයි
    ඉස්සර නම් TCL ටිවි චොර කියලා කියනවා හැබැයි ගොඩා අය රිවිව් කරලා තියෙනවා දැන් එන මොඩල් නම් හොදයි කියලා. කොහොමත් ඉතිං මේවා උපරිම අව්රුදු 3ක් විතරනේ වැඩ කරන්නේ ඉට පස්සේ කෙල වෙන්න නේ හදලා තියෙන්නේ :sneaky:
    අනික ගොඩාක් TV තියෙන්නේ උන්ගේ OS එවා‍ට තියෙන ඇප් වලට අමතරව වෙන මුකුත් දාගන්න බැරි කෙස් එකක් තියෙනවා (hisense vidaa එකක් ගත්තා එකට අපේ තියෙන ඇප්ස් දාන්න බැ dialog viu, peo tv go)

    උබලාගේ අදහස මොකද්ද ? මේ මෙඩල් පාවිච්චි කරන අය ඉන්නවාද ?:unsure:
    මේක නැත්තං වෙන මොනවාද recommend කරන TV වර්ග ?
    ගන්න තැනකුත් recommend කරගෙන යමු warranty එහේම වාත වෙන්නේ නැතුව claim කරගන්න පුලුවන් තැනක්

    Happy holidays ~!

    TCL55P8K-02.jpg

    TCL65P8K-Ove-02.webp
    Mchn do you know the price of PS5 slim disc version?
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,664
    1
    1,987
    113
    Smart TV ganna epa bn. Hoda resolution ekak thiyena TV ekak ganin hoda durable brand ekakin. Picture quality eka 1st place balapn. Eeta passe Xiomi wage android TV (google tv) box ekak ganin. Smart TV walata gewana gana aparade. Ekama de wenne. umbata tv box ekak ganna puluwan latestma ekak 20k wage weddi. Dan ena godak tv 3 years walin passe leda. Eka nisa hodata hithala balapn.
     
    • Like
    Reactions: uajanath

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    Smart TV ganna epa bn. Hoda resolution ekak thiyena TV ekak ganin hoda durable brand ekakin. Picture quality eka 1st place balapn. Eeta passe Xiomi wage android TV (google tv) box ekak ganin. Smart TV walata gewana gana aparade. Ekama de wenne. umbata tv box ekak ganna puluwan latestma ekak 20k wage weddi. Dan ena godak tv 3 years walin passe leda. Eka nisa hodata hithala balapn.
    I did the same machan and mata hithena widiyata eka tamai hodama

    Hoda samsung TV ekak aragatta, Xiaomi TV box S ekak Ali express eken gatta 16k wage une.. TV eka dn full samart

    images
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ado man gatta p8k 55 inch eka. Mata nam hodatama hodai.
    Games walata nam try krnna une ne.
    Ubata nits madi weida dn ne hebei.
    Gatte nam Uba Dala tiyana ganata wada aduwen. 🙃
    Kohenda kiwwoth math satutin :love2:

    Mchn do you know the price of PS5 slim disc version?
    1765871352808.png

    @ trust edge technology
    MC, Libert eke raumak damma nam hoyagattaki oitath aduwen
    ------ Post added on Dec 16, 2025 at 1:18 PM
     
    • Like
    Reactions: Hasantha125

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,781
    2,402
    113
    Samsung or LG balanna. screen size adu unata kamak naa ubage budget ekata ganna puluwannam..
    large screen size ekak gattata wadak naa screen eka quality adui nam
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,602
    6,192
    113
    ගග අද්දර
    Kohenda kiwwoth math satutin :love2:

    View attachment 260285
    @ trust edge technology
    MC, Libert eke raumak damma nam hoyagattaki oitath aduwen
    ------ Post added on Dec 16, 2025 at 1:18 PM
    Singerma tamai bro, online demme,
    Oka discount wetuna 172tada koheda, ehemmama demma, cc eket 60 month 0% interest awa.
    Masayak witara site eka diha balan idala demme bn mn.
    Aaa tawa ara skyworth option ekat hodai. Balapan ekat.
    MN showroom Gane ghn beluwa, show room walin set une c655, at eke stock iwara una site eke. E para p8k eka demme.

    Tv eka Gena ona ekk tiyei nam ahapan, MN kiyannam.
    Singer site eke discount dekk wetenawa, cc walata ekai product discount ekai, owa special dawas walata balanna ona.
     
    • Love
    Reactions: IDG

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,164
    2,783
    113
    OW මේක තමා 2025 මොඩල් එක කියන්නේ ම‍ේකටම ටිකක් ගාන අඩුවට ගිය අව්රුද්දේ මොඩල් එකත් තියෙනවා එකට වඩා මේකේ පොඩි පොඩි improvements ටිකක් තියෙනවා
    Go for it.
     
    • Love
    • Like
    Reactions: IDG and DXB2021