අයියෝ ගනන් ගන්න එපා ඕවා
මේවා සුරන්ගනා කතා කියලා ඕන කෙනෙක්ට තේරෙනවනේ.
ජොලියට ඉතින් විශ්වාස කරාට කමක් නැ
ඕක ඇත්ත නැත්ත බලන්න යන එකත් මෝඩ කමක් නේ එයා කියන්නෙත් එයාට හිතෙන හිතෙන දේවල් අපිත් අපිට හිතෙන හිතෙන ප්රශ්න අහනවා. ඕක ඉතින් ඇත්තම දෙයක් වෙන්න ඕනේ නැනේ. මන්ක්කල්පිත දේවල් ගැන අපි ඕන තරම් කතා...