1. brayan.perera

    Geyak haduwa guys.

    Nice Machan ❤️
  2. brayan.perera

    අද මගෙ birthday

    Happy Birthday !!!
  3. brayan.perera

    මාර්තු මාසයේ දී ඉතිහාසගත ඩොලර් ප්‍රමාණයක් ලංකාවට

    Tax වලට කලින් park කරපු FC ලන්කාවට එව්වා
  4. brayan.perera

    ගල්කිස්සට මෙහෙම ශ්‍රීපාදය පේනවද? යකෝ වෙන්න පුලුවන් වැඩක්ද? 🤪🤪🤪

    සමහර දවස් වල උදේට කලුතර පාලම උඩට පේනවා ලස්සනට
  5. brayan.perera

    පුරු පුරුවයි විදු දැනුමයි!

    Thermal Paper Receipts කාලයක් යනකොට (සති දෙක තුනක්) (Credit Card Payment Receipts, Restaurant Receipts) මැකෙනවා Reimburse කරනවනම් scan කරල තියාගන්න ඔනා. මම හොඳ කටු කාලා තියනවා Fade උන Receipts නිසා FYI: https://graphictickets.com/receipt-paper-why-it-fades-and-how-to-restore-it/
  6. brayan.perera

    ගෙයක් හදන්න කොස්ට් එක

    නව ජලය සහ විදුලි සබඳතාවය සඳහා Meter board and internal wiring cost නැතුව.
  7. Ad icon

    Kalutara පානදුර හිරන පාරට මුහුනලා ඇති පර්චස 40 ඉඩම විකිනීමට

    පානදුර හිරන පාරට මුහුනලා ඇති පර්චස 40 ඉඩම විකිනීමට. නිරවුල් ඔප්පු ජලය - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසිනි. පහසුකම් - විදුලිය සහ දුරකථන. කිඳෙල්පිටිය - 2 Km පානදුර - 6 Km බන්ඩාරගම - 8 Km කහතුඩුව අන්තර් හුවමාරුව-දකුණු අධිවේගී මාර්ගය - 8 Km ගැලනිගම අන්තර්...
    LKR650,000.00
  8. brayan.perera

    බඹර ප්‍රහාරය Live

    බඹරා : https://en.wikipedia.org/wiki/Apis_dorsata මී මැස්සා : https://en.wikipedia.org/wiki/Apis_cerana_indica දෙබරා : https://en.wikipedia.org/wiki/Wasp
  9. brayan.perera

    SE Tech Leads

    High-Availability, Resiliency requirements, Performance requirements ගැන හොද අදහසක් තියෙන්න ඔනා Deployment Architecture ගැන හොද experience තියෙන්න ඔනා දැන් ඔක්කොම Service Oriented Architecture / Microservice architecture use කරන නිසා Service Scalability ගැන හොද අදහසක් තියෙන්න ඕනා
  10. brayan.perera

    Anker Portable Power Station, PowerHouse II 400

    පැය 4-5 වගේ දැන් ගණන් නම් දන්නේ නැහැ, මම ගත්තේ 145000 වගේ march 2022 Router1 ta mama use karanne Bravo SL router power backup https://bravosl.com/product/powertank-max/
  11. brayan.perera

    Anker Portable Power Station, PowerHouse II 400

    ඕක මරු, මම ගත්තා power cut මුල් දවස් වල. Laptop එක 10+ hours in car දිව්වා පැට්‍රෝල් පෝළිමේ. Off-grid යනකම් ඔක තමයි පාවිච්චි කරේ. දැන් මස්සිනාට දීලා තියෙන්නේ.

    No contents