අඩෝ ඉන්දියාවේ පාසලකට දිවියෙක් පැනලා ..
ඊයේ ඉන්දියාවේ Bangalore වල school එකකට දිවියෙක් පැනලා මාර ගේමක් දීලා :shocked: මුව අල්ලන්න ගිහින් මිනිස්සු 10 කට විතර attack කරලා :shocked: බුදු අම්මෝ මේ වගේ එකෙක් පස්සෙන් එලෙව්වොත් එහෙම මම නම් දුවලම මැරෙනවා. පිස්සු හැදෙනවා යකෝ ... ඇගේ මයිල් කෙලින් උනා මේක...