1. A

    ඉදිරිඅධ්‍යාපනයටඋපදෙසක්.

    හිතාගන බෑ තාම. හිත කියන්නෙම අය a/l කරපන් කියලමයි.
  2. A

    ඉදිරිඅධ්‍යාපනයටඋපදෙසක්.

    මාත් එහෙම හිතුවා ඒත් 20/25 හම්බෙන ජොබක් කරලා ඉගන ගන්නයි එදිනෙදා වැඩයි කරන්න අමාරුයි බන්. ප්‍රයිවෙට් මොක කරන්නත් සැලකිය යුතු ගානක් අතේ තිබ්බොත් විතරයි කරන්න පුලුවන්.ඒකයි සීන් එක.
  3. A

    ඉදිරිඅධ්‍යාපනයටඋපදෙසක්.

    නෑ ජොබ් එකක් නෑ.කාලෙ නාස්ති කර ගත්තා විතරයි. පොඩි පාර්ට් ටයිම් වැඩ නම් කලා.
  4. A

    ඉදිරිඅධ්‍යාපනයටඋපදෙසක්.

    මේ ගැන අත්දැකීම් හා දැනුම තියන අයගේ උපදෙස් බලාපොරොත්තු වෙමි.
  5. A

    ඉදිරිඅධ්‍යාපනයටඋපදෙසක්.

    ඉදිරිඅධ්‍යාපනයටඋපදෙසක්. මචන්ලා මම පොඩි උදව්වක් , උපදෙසක් ගන්න උබලට මේ විස්තරේ කියන්නේ.මට වයස 24යි.මම හිතන් ඉන්නවා A/L කරන්න මොකද මට හිතෙනවා ඉස්සරහට රස්සාවක් හොයන්න ඩිග්‍රියක් තියෙන එක හොදයි කියලා.මොකද දැන් යන විධිහට ඉස්සරහට ගොඩක් ජීවත් වෙන්න අමාරු බව පේනවා. මට ප්‍රයිවට් කැම්පස් වගේ යන්න...

    No contents