කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් වගේම ඇග්‍රෝමාට් පදනමත් මේ වගා කටයුතු වලට සහය දෙනවා. හැම පලාතකම දැන් ඇග්‍රොමාට් පදනමත් තියෙනවා. ගොඩක් වෙලාවට එයාලම මල්, පළතුරු, එළවලු තොග ගන්න අයවත් හොයලා දෙනවා. අපනායනයට පුළුවන්නම් පිටරටවල යාළුවන්ගෙ උදව්ගන්න.. එයාලා ඉන්න රටවල සිංහල එළවලු පළතුරු තියන මාකට්ස් අල්ලගන්න...