1. D

    credit card help

    credit card එකක් ගන්න කියල බැලුවේ. උබලගේ experience එකට අනුව දැනට හොද මොන bank එකේද ??? තියන promotion ??? 40000 ක් විතර salary එකකට කියක් වගේ ලිමිට් එකක් ගන්න පුලුවන්ද ?? මම 100000 - 125000 අතර ගානක් බලාපොරොත්තු වෙන්ව.
  2. D

    boarding help around kirulapana , narahenpita , borlla

    Machanla. mama kirulapana,narahenpita,borlla පැත්තෙන් බොඩිමක් හොයනවා. single room නම් තවත් හොදයි. දන්නා aya ඉන්නව නම් එකක් help ekak දෙන්ඩෝ.වැඩේ හදිස්සියි එකයි කිරියේ දැම්මේ

    No contents