credit card එකක් ගන්න කියල බැලුවේ. උබලගේ experience එකට අනුව දැනට හොද මොන bank එකේද ???
තියන promotion ??? 40000 ක් විතර salary එකකට කියක් වගේ ලිමිට් එකක් ගන්න පුලුවන්ද ??
මම 100000 - 125000 අතර ගානක් බලාපොරොත්තු වෙන්ව.

Offers wadi