:yes: :yes: :yes:
රටෙ මිනිස්සුන්ගෙ ඉන්ග්රිසි දෑනුම අඩු එක ලොකු ප්රශ්නයක් තමයි. අපිත් පොඩි කාලෙ සුරියප්පෙරුම, මොහාන් සමරවික්රම වගෙ අය කියන බොරුවලට රෑවටිලා හිටියෙ. දෑනුම ලබාගන්න මාරග වෙනස්වුනාම තමයි කොච්චර ලින්මෑඩි චින්තනකද හිටියෙ කියන එක තෙරුනෙ. දෑනුත් යුටියුබ් එකෙ සින්හලෙන් චෑනල් කරන කිහිප...