1. shammakalobo

    සප්ලිමන්ට් ගැන මොකද කියන්නේ?

    සප්ලිමන්ට් ගැන කවුද දන්නේ? මොකද කියන්නේ? සප්ලිමන්ට් කියත්දී මගේ ඔලුවේ ඉස්සර ඉඳන් තිබ්බේ බඩ අඩු කරගන්න ඳඟලන තඩි අපිට සප්ලිමන්ට් කියන්නේ ජිම් පප්පට අරිස්ටෙ වගේ කියලා. කවදාවත් ලැබැන්නේ නෑ. සූර පප්පා වගේ කෙට්ටු පොරවල් ඒක ගහලා ඇඟ දාලා එද්දී අපි තාමත් බඩ අඩු කරගන්න බැරුව ඳලනවා. ඒත් පස්සේ පස්සේ දැනුම...
  2. shammakalobo

    නීතිය/Low ! පාරේ සුදු ඉරි හා ඒවා කැඵීම

    නීතිය/Low ! පාරේ සුදු ඉරි හා ඒවා කැඵීම අදාල නීතිය දන්න කෙනෙක් , ඉන්නවා නම් සියල්ලගේ දැනගැනීම පිණිස කියලා දෙනු මැනවී! මේක මේ හැමදාම හිතේ තියෙනවා අහන්න කෙනෙකුත් නෑ, ඇහුවට දන්න එකෙකුත් නෑ අප්පා.හනේ ඉතිං දැං පොලිසියට අලුතින් බයික් ගෙනල්ලා මල වදේ.කමක් නෑ නීතිය තියෙන්නේ අපිටමනේ, ඒවගේම පොලිසිය ඉන්නේ...
  3. shammakalobo

    Web(visa) Cards which one is good?

    මචංලා, මම දැනට පාවිච්චි කොරන්නේ Sampath WEB Card එකක්. online transactions කරන්න එහෙම. ඔය ඊබේ, අරකේ මේකේ, පේපෑල් එහෙම කොරන්න, ඉස්සර ඉතිං ඒවා කරන්න තිබ්බ ලේසිම කාඩ්එක මේකනේ. සම්පත් කාඩ් එකේ අවුරුද්දට 500 කපනවා වගේමා ඩොලර් රේට් එක ගැනත් අවුලක් නෑ මයෙ හිතේ.අනික තමා අවුරුදු 2කකට පස්සේ කල් ඉකුත්...
  4. shammakalobo

    වින්ඩෝස් කෙළවෙලා

    වින්ඩෝස් කෙළවෙලා HP මැෂින් එකෙක පාටිෂන් කඩන්න ගිහිං දැං ඒක බූට් වෙන්නේ නෑ :oo:.කට්ටිය දන්නවා ඇතිනේ, ඕකේ C පාටිෂන් එක විතරයිනේ preinstalled windows එක්ක එන්නේ.මගේ රිකවරි සීඩී එකක්වත් වැඩ කරන්නේ නැතුව ගිහිං.windows sticker එකකුත් ආවේ නෑ. කවුරුහරි දන්නවාද ආයේ පාටිෂන් හරිගස්ස ගන්න. C එක මැකිලා...

    No contents