මචංලා, මම දැනට පාවිච්චි කොරන්නේ Sampath WEB Card එකක්. online transactions කරන්න එහෙම. ඔය ඊබේ, අරකේ මේකේ, පේපෑල් එහෙම කොරන්න, ඉස්සර ඉතිං ඒවා කරන්න තිබ්බ ලේසිම කාඩ්එක මේකනේ.
සම්පත් කාඩ් එකේ අවුරුද්දට 500 කපනවා වගේමා ඩොලර් රේට් එක ගැනත් අවුලක් නෑ මයෙ හිතේ.අනික තමා අවුරුදු 2කකට පස්සේ කල් ඉකුත් උනාම, ගන්න එක එක විකාරයක්.උංගේ බ්‍රාන්ච් වල උං හරියකට දන්නේ නෑ මොනාද කොරන්න ඔනි කියලා.
සමහර වෙලාවට මමත් සප් එක ගන්නේ එළකිරියෙන්.නැත්තම් උන්ගේ කෝල් සෙන්ටරෙන්.
ඒත් දැං, මීට වඩා ලෙසි, පහසු, වෙනත් කාඩ් එකක් තියේනම්, ඒවගේ කාඩ් පාවිච්චි කොරන අය ඉන්නවානම්, අනික් අයටත් දැනගන්න එක්කම කියන්නකෝ බලන්න ඒ ගැන.
අනික තමා, ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්, වීසා, වර්චුවල් වීසා, මාස්ටර් කාඩ්, ඒවා මේවා ගැනත් දන්නවානම් කියන්නකො ඒවා ගැනත් හරියකට..