1. නංගි

    car help

    wagon r stingray එකක් ගන්න සල්ලි ලෑස්ති කරගන හිටියෙ.32.50 දෙනව කියල තිබුනෙ.දැන් එගොල්ලො තව ලක්ශ 2.5 ඔනෙ කියනව.අලුතෙන් ගේන එවට ටැක්ස් එක වැඩිකරාට සේල් වල තියන කලින් ගෙනාපු එවත් වැඩිකරල.32.5 ගන්න තියන unregistered car මොනවද? වාහන ගැන දන්න අය help කරන්නකො.. auto වෙන්න ඔනැ.
  2. නංගි

    අද දවසම වැස්ස.

    අද දවසම වැස්ස.නිවාඩු දවසෙ කරන්න හිටිය වැඩ එකක්වත් කරන්න බැරි උනා.ඒ මදිවට සීතල ඉන්න බෑ.එපාවෙනව.
  3. නංගි

    ආයෙත් ආව..

    අවුරුදු ගානකට පස්සෙ ආයෙත් එලකිරි ආව. :love::love::love::love:
  4. නංගි

    චැට් එකක් දාමු

    චැට් එකක් දාමු වැස්ස නිසා අද මම ගෙදර .චැට් එකක් දාන්න හිතුන. කවුද ඉන්නෙ...:D
  5. නංගි

    UNICODE??????

    mama pawichchi karanne UCSC unicord eka http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html tika dawaska indala samahara sinhala akuru hariyata type wenne na. elakiri yalath godak ayage post wala ehema thiyanawa. e ayi? ex:- කො කෝ
  6. නංගි

    මමත් ආවා

    එලකිරි කවි පියසට ගොඩවැදුනේ මම අද දින මා සිත් සතන් පිනවන සුන්දර කවි ඇත මෙතන මම මෙ ෆෝම් එක මුලින්ම බැලුවෙ අද. මෙතන හරි සුන්දර තැනක්. ඉදිරියේදී මගේ නිර්මාන සමගින් හමුවෙමු.
  7. නංගි

    මාව රිදවන්න එපා.

    මාව රිදවන්න එපා. කට්ටියක් හැමදාම මගෙ රෙප් කපනව. නිල් කොටු ආපු ගමන් රෙප් කපල රතු කොටු දානව. මට දැන් එලකිරි වලට එන්නත් එපාවෙලා තියෙන්නෙ. ඇයි මේවගේ කෙනහිලිකම් කරන්නෙ?මට එලකිරි වලින් සමුගන්නත් ඉතෙනව. :(:(:(
  8. නංගි

    වැහි දවස

    අද වැහි දවසෙ මොකද කරන්නෙ?
  9. නංගි

    මෝටර් බයික් එක හෝ ස්කූටරය

    මෝටර් බයික් එක හෝ ස්කූටරය කෙල්ලෙකුට හරියන හොඳම මෝටර් බයික් එක හෝ ස්කූටරය මොකක්ද?
  10. නංගි

    බැරිඋනා

    දවස් දෙකකින් එලකිරි ලොග් වෙන්න බැරිඋනා:(:(
  11. නංගි

    මම අහිංසකයි

    මම fake කියල සමහර අය මට රතු කොටු දාල.මම fake නෙමෙයි.:(
  12. නංගි

    මම ආවා

    අයියල ,මල්ලිල , අක්කලා ඔක්කොම එන්න. :lol::love::)
  13. නංගි

    එලකිරි නියමයි

    එලකිරි කියන්නෙ නියම වෙබ් සයිට් එකක්නෙ..
  14. නංගි

    hi..

    I am New.....

    No contents