මමත් ආවා

නංගි

Member
Oct 29, 2010
89
19
0
එලකිරි කවි පියසට
ගොඩවැදුනේ මම අද දින
මා සිත් සතන් පිනවන
සුන්දර කවි ඇත මෙතන
​

මම මෙ ෆෝම් එක මුලින්ම බැලුවෙ අද. මෙතන හරි සුන්දර තැනක්. ඉදිරියේදී මගේ නිර්මාන සමගින් හමුවෙමු.
​
 

tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
න0ගිගේ කවිය දැකලා කවි ලියන්නට
හිතුවත් මට නොහැකිය පද ගලපන්ට
න0ගිගේ මුහුන පෙන්වුවොත් ඉතින් මට
කවි සිතුවිලි ගලාන එයි ඉබේ මට
 

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,684
    1
    2,478
    113
    න0ගිගේ කවිය දැකලා කවි ලියන්නට
    හිතුවත් මට නොහැකිය පද ගලපන්ට
    න0ගිගේ මුහුන පෙන්වුවොත් ඉතින් මට
    කවි සිතුවිලි ගලාන එයි ඉබේ මට

    pTTa...!!!
     

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    න0ගිගේ කවිය දැකලා කවි ලියන්නට
    හිතුවත් මට නොහැකිය පද ගලපන්ට
    න0ගිගේ මුහුන පෙන්වුවොත් ඉතින් මට
    කවි සිතුවිලි ගලාන එයි ඉබේ මට
    :lol::lol::lol::lol::lol::lol:
    :D:D:D:D
    Ela Ela
     
    Apr 26, 2008
    10,015
    355
    0
    39
    ~ In your bathroom ~
    කොස්සක් ගෙනෑත් පිහිදපන් වෑඩ නෑතිනම්..
    කොස් ටික මලවලා බත් ටික රස කරපන්..
    පුස්සක් වගේ වල්පල් නොකියා ඉදපන්..
    නන්ගියේ වෑඩක් නෑතිනම් චුත වී පලයන්.
    :lol: :P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කොස්සක් ගෙනෑත් පිහිදපන් වෑඩ නෑතිනම්..
    කොස් ටික මලවලා බත් ටික රස කරපන්..
    පුස්සක් වගේ වල්පල් නොකියා ඉදපන්..
    නන්ගියේ වෑඩක් නෑතිනම් චුත වී පලයන්.
    :lol: :P

    ඇ................................... මේ අපේ කරුවමද.............:shocked::shocked::shocked::shocked::shocked::shocked: