බොහොම පින් නගා මේ විස්තරයට. මේ ලංකාව පින් බිමක්.
අර ග්‍රීවා ධාතුව පිළිබඳව මට හිතෙන්නෙ මෙහෙමයි. ග්රීවය කියන්නෙ බෙල්ලටනෙ. ස්වරාලය වැනි පටක දිගු කාලයක් පවතින්නෙ නෑ ජීවිතය නැති වුණාට පසු සාමාන්‍යයෙන්. මොකද, ඒවායෙ පැවතීමට අවශ්‍ය සංඝටක නැති නිසා. නමුත් අස්ථි වර්ග ඉතිරි වෙනවා, ඒවා සාපේක්ෂව ඉතා දැඩි...