මෙහෙමයි එලුවො,
මම කියන්නෙ දැං පිඟානෙ තියෙන කරෝල කෑල්ලට මෛත්‍රිය කරන්න කියල නෙවෙයි. ඉදිරියේ ඔබේ පිඟානට ඒම සඳහා මැරෙන්න නියමිත සතාට මෛත්‍රිය කරන්න කියල.
නිර්මාංශික වූ පමණින් අවිහිංසාවාදියෙක් නොවන බව හැබෑව- උදාහරණයක් විදිහට බොහෝ දෙනා නිර්මාංශික වෙනවා සෞඛ්‍ය හේතූන් මත. දේවදත්ත නිර්මාංශික වුණේ...