1. amjad18

    Forcast which become true

    true
  2. amjad18

    ලංකාවට ගැලපෙන හොඳ weather App or service එක මොකක්ද?

    අද හවස හැම app එකකින් ම 2න් පස්සේ වර්ෂාපතනයක් කියලා තියෙනවා. බලමු ඇත්තටම වහීද කියලා
  3. amjad18

    සරල ඉංග්‍රීසි පොත්

    ඔන්න example entry එකක් ------ Post added on 1764593864 Oxford Thesaurus of English ------ Post added on 1764594148
  4. amjad18

    Sri lanka sub reddit ජරාව

    ඒක තමයි. දැන් elakiri.com එකත් nokia වගේ වෙනවා. ඊළඟ ලොකු ආපදාවක් වෙලා ඉන්න පරණ අය සෙත්තපෝච්චි වුනොත් elakiri.com එකත් dead. දැන් forum trend එකත් ඉවරයි. අලුත් gen එකේ එකෙක් දෙන්නෙක් හැර එන්නෙත් නැහැ
  5. amjad18

    Sri lanka sub reddit ජරාව

    අඩේ elakiri වගේ sub reddit එකක් නැත්ද බං
  6. amjad18

    ලංකාවට ගැලපෙන හොඳ weather App or service එක මොකක්ද?

    irrigation department එකෙන් ගංගා ජල ධාරිතාව realtime බලන්න හදලා තිබ්බානම් හරි. දැනට කිහිපයයි තියෙන්නේ, අඩුම ගංවතුර එන පැතිවල එහෙම බලලා data එකතුවෙන විදියක් හදන්න පුළුවන්. කාලගුණ ගංවතුර අනාවැකි කියන්න 2024 වෙන් කළ මුදලින් 23%ක් විතරලු වියදම් කරලා තියෙන්නේ ඔව් weather service එකට raw data feed...
  7. amjad18

    ලංකාවට ගැලපෙන හොඳ weather App or service එක මොකක්ද?

    ලංකාවේ රෙද්දේ කාලගුණ දෙපාර්තමේන්තුවේ පළාත් අනුව කියන එක නවත්තලා ප්‍රධාන නගර 40කවත් forcast කරන්න ඔ්නි. උදාහරණයකට ඌව පළාතට සමහර තැන්වලට වැසි වසි කිව්වාම බදුල්ල, වැලිමඩ, මහියංගණය, කතරගම, මොනරාගල පැති ඒක ඒක දේශගුණික කලාප නේ
  8. amjad18

    Water filter scam

    Digital Water Quality Tester එකක් අරං බලපං රු 1000ක් විතර වෙන්නේ
  9. amjad18

    ලංකාවට ගැලපෙන හොඳ weather App or service එක මොකක්ද?

    ශ්‍රි ලංකා කාලගුණ දෙපාර්තමේන්තුව කියලා නම් කියන්න එපා මම නම් accuweather එක දාගෙන ඉන්නේ. ඒකත් accuracy එකක් නැහැ
  10. amjad18

    BBC Weather November 24 කිව්වේ

    ඔව් බං
  11. amjad18

    ඒ අස්සෙ ඩයලොග් බේසිගෙ පුතාලා අෆ්ෆට හැමිනෙනවා...

    ස්ටාලින්ක් Ground ස්ටේෂන් පැත්තේ එහෙම චකබ්ලාස්ට් වුනොත් තමයි තියෙන්නේ.
  12. amjad18

    ආධුනික ගුවන්විදුලි ශිල්පය Ham Radio Ameture Radio

    කලබල වෙන්න එපා. වැඩේ ගානට යටින් යනවා මයි ඈෂ්
  13. amjad18

    Dialog 4G/2G Signal නැති වුනේ ඇයි ?

    ඒක තමයි කේස් එක උන් ඉතින් plan B එකක්වත් තියාගන්න එපායෑ

    No contents