කුරුණෑගල නව රථ වාහන සැලැස්මේ ගුණාත්මක බව...
කුරුණෑගල නව රථ වාහන සැලැස්මේ ගුණාත්මක බව...!!
සුදුසු නුසුදුසු බව ඔයාලම තීරනය කරන්න, මෙන්න මගෙන් පුන්චි උදාහරණයක්,
ටිකක් ලොකු වාහනයක්(ඩිලිවරි ලොරියක්) පුත්තලම් පාරේ සිට කුරුණෑගල මීගමුව පාරේ ෆුඩ් සිටි 1 ට යන ආකාරය, නව ක්රමය සහ පැරණි ක්රමය, කුරුණෑගල...