එල මචො..පරිස්සමේන් පාවිච්චි කරපන්..ලගදි එලකිරි එකේ සහොදරයෙක්ගේ S3 එකක් මුහුදේ ගියා මතකනේ..:shocked::shocked:
මෙන්න මචන් අපේ චිරි චිරි කරන ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයො ත්‍රෙඩ් එකේ ලින්ක් එක..:cool::cool:
.:: ANDROID වැඩකාරයෝ Part II ::.
අවුරොරගේ android ඇප්ස් දෙන ත්‍රෙඩ් එක මෙන්න..:):)
Google Play...