1. sihina_lahiru

    Hard Disk Help

    බොහොම ස්තුතියි යාලුවනේ මට උදවු කරපු....:love::love::love::love:
  2. sihina_lahiru

    Hard Disk Help

    mama 1 tb ekak eye gatta...data tikath copy karagatta.itapasse full format kara.dan hard eke health eka 97% pennanaw...mama eka 300gb partition ekak widiyata hadala use kara eye idan..eka films danna gatta.mokada aye awl unoth film tika witaraine data widiyata tiyenne,loss unath duka...
  3. sihina_lahiru

    Hard Disk Help

    ow machan .thanks machan advice walata.aluth hard ekak gannawa okkoma iwaraine...:yes::yes:
  4. sihina_lahiru

    Hard Disk Help

    එත් මචන් මම කවදාවත් පි.සි එක ගලවන්නේ නෑ..ඉතින් කොහොමද පිසිකල් දැමේජ් එකක් වෙන්නේ ?
  5. sihina_lahiru

    Hard Disk Help

    නැහැ මචන් යු.පි.එස් තියෙන්නේ වෙන මේසයක් උඩ මේසේ යට.හපොයි එතකොට මගේ මේ දෙවෙනි හාර්ඩ් එක කලින් 250 එක දැන් 320 ටිය....එත් කලින් හාර්ඩ් එක මම අවුරුදු 9 විතර පාවිච්චි කරා..බෑඩ් සෙක්ටර් කියන ඒවා වයිරස් එකක් වහේ තව එකකට කොපි වෙන්නේ නැහැ නේද ?ඉතින් කොහොමද මචන් මෙච්චර ඉක්මනට මෙහෙම වෙන්නේ ?
  6. sihina_lahiru

    Hard Disk Help

    මේක පි.සී එල ගන්නවත් එක්කම හම්බුනු සප්ලයි එක
  7. sihina_lahiru

    Hard Disk Help

    නැහැ මචන් වී.ජි.ඒ මොනවත් ගහල නම් නැහැ.කොහොමද වොට් ගාන බලන්නේ .
  8. sihina_lahiru

    Hard Disk Help

    ඇත්තමද කියල නම් 100% ෂුවර් නැහැ...
  9. sihina_lahiru

    Hard Disk Help

    ඒ කිව්වේ..24 පින් එකක්
  10. sihina_lahiru

    Hard Disk Help

    හොද සොෆ්ට්වෙයාර් එකක් කියපන්කො ගන්න...ලින්ක් එකක් එක්කම දෙන්න මචන් ඩවුන්ලෝඩ් කරන්න
  11. sihina_lahiru

    Hard Disk Help

    පාර්ටිෂන් ගොඩක් තියනකොටත් අවුල් වෙනවද හාර්ඩ් එක..මගේ වැඩ වලට පි.සි එක පිළිවෙලට තියන්නයි මචන් මෙච්චර කැඩුවේ..
  12. sihina_lahiru

    Hard Disk Help

    naha ban welawe hatiyata eda gaththe
  13. sihina_lahiru

    Hard Disk Help

    yaluwane mage hard 3 tiyenawa..eken 250gb hard eka danata masa 5 witara udadi bad sector awilla kiyala pawichchi kanannam bari tatweta apu nisa ain karala 360gb ekak gaththa..eth data masekata wage udadi idan mekath bad sector kiyala msg awa.bt mama ganan gatte naha mokada ups ekakuth tiyena...
  14. sihina_lahiru

    හෙළ විරු රස උදානය 2014..

    හෙළ විරු රස උදානය 2014.. හෙළ විරු රස උදානය 2014 .. (Matara Beach) From Honor 3C

    No contents