කඳු නෑ බන් මේ පැත්තේ. වෙනම ට්‍රිපක් සෙට් කර ගන්න වෙනවා ඒවාට. මූදයි ගඟයි තමා මෙහෙ. මාළු අල්ලන හිතෙන්නේ නෑ බන්. හැබැයි යාලුවෝ ඇල්ලුවට පස්සේ නං කනවා.
ආයේ ඒ කාලේ ඒ විදියටම එන්නේ නෑ බන්. මොනා කරන්නද. ඒ කාලේ හොඳට හිටිය කියල සතුටු වෙනවා ඇරෙන්න. :) ඉස්සර වල බැහුපු යාලුවොත් නෙවේ දැන් ඉන්නේ
අපෙත් ගඟක්...