"අනේ මට කරන්න..!"
එළකිරි එකේ ඉතින් කැම්පස් ගිහිපු කස්ට්යත් ඇති නේ. කැම්පස් වල බිත්ති වල මේස වල මහා දාර්ශනික,sexy,සංව්දී,කලාත්මක වැකි තියනවා.
මට මේ ලගදි ඕව තියන පොතක් හම්බ උනා. මරු ආතල් ඒවා තමා තියෙන්නේ.
එයින් ටිකක් මන් පහලින් දානම්. කැම්පස් ගියපු අය ඉන්නවනම් තව තව add කරන්න...