යකෙක් සත 2

udithshan

Active member
  • Jul 1, 2011
    429
    210
    43
    අපි මාතර..!
    මම කලින් දැම්ම කැම්පස් එකේ කවි ගැන ත්‍රෙඩ් එකක්.. ඒක බලපු නැති අය මෙතනින් බලන්න

    කැම්පස් ඇතුලෙ මඩ පෝස්ටර් එහෙම වැදෙනව නෙ.. අද මම අරන් ආව ඒවයෙ තිබුනු ආතල් ටිකක්..
    කියවලම බලන්නකෝ..!


    මා වෙමි ජංගියා ලග්ගල සිට ආවා
    හන්තානෙදි නියමෙට මම පෙන්නුවා
    ඉන 28යි නියමෙට මම තේරුවා
    යනකොට මගදි කේෂිට මම ඇන්දුවා


    ----- පේරාදෙණිය විශ්වවිද්‍යාලය

    අලුත් නැවක් පැමිනෙන බැවින් පරණ නැවේ බඩු විකිණිමේ මහා සේල්...!

    * සෙම් යකෙක් සත 5
    * යකෙක් සත 2
    * අම්බ යක්කු දෙන්නෙක් සත 2

    පාවිච්චි කරන ලද එහෙත් හොද තත්වයේ
    පාවිච්චි කරන ලද අබලං තත්වයේ
    සහ පාවිච්චි නොකරන ලද යක්කු
    වෙන්දේසියේ විකිනේ...!!


    සරසවි භුමිය තුල ප්‍රවාහනය නොමිලේ!

    (යකා= කෙල්ලෝ, අලුත් නැව= අලුත් බැච් එක, පරණ නැව=පරණ බැච් එක)

    ----- පේරාදෙණිය විශ්වවිද්‍යාලය

    හොදයි නම් අඩුම ගානේ comment එකක් වත දාගෙන යන්න rep එහෙම වැඩිපුර තියනවා නම් දීගෙනම යන්න ;)