මචන්ලා මම ඉස්සර Youtube Channel එකක් කරා.. නෙට් එකෙම තියෙන Funny Videos දාදා උන්නේ.. $70 වගේ හෙව්වා.. ඒත් Copyright අව්ලක් ඇවිත් Permanently Suspended උනා.. ආපහු ගාන්න Full Try කරා ඒත් වැඩක් උනේ නෑ..
මට ඔන්න දැන් මගේම Content දාලා මගේම Brand එකක් හදාගෙන හොද ගේමක් ගහන්න මාර ආසාවක් තියෙනවා... 😍...