කොහොමද එහෙම කියන්නේ, අපෙ ඉතිහාසේ යුද්ද කරල අවිත් මහන වෙලා රහත් උන හාමුදුරුවරු ඉදලා තියනවා. ථේරපුත්තාභය යොධයා ගැන අහලා තියනවද? යුද්ද කරන්න කලින් හාමුදුරු නමක්, යුද්ද කරලා ඇවිත් මහන වෙලා රහත් උනා. එතකොට එකත් පාපී ක්‍රියාවක්නේ,කට තිබුනු පලියට කියවන්න එපා. මේ හැමදේටම මුලික වෙන්නේ චේතනාව උන්වහන්සේගේ...