මේ නිව්ස් එක ඇත්තද කියලනම් දන්නේ නෑ. ඇත්තනම්,
යකෝ 100 දුන්නත් මොකද ? මේක තමා පටන් ගැන්ම :)
ඉස්සරහට ටික ටික වැඩි කරගන්න පුළුවන්. මේක ආරම්බයක් වේවි.
තව මොකක් හරි චන්දෙකදී කව්රුවත් කියන්නේ නැනේ ෆ්‍රී වයිෆයි දෙනවා කියල :) දැන් දීලනේ තියෙන්නේ :) ඉතින් අපහු පොරොන්දුවක් දෙනවනම් දෙන්න තියෙන්නේ 100 MB...