මචංල ඊබේ අලි එක්ස්ප්‍රසං වගෙ සයිට් වලිං ෆෝන් ගෙන්නප අය ඇතිනෙ පොඩ්ඩක් විස්තර කරපංකො..
මට එකෙක් කිව්වා පොර ගෙන්නල custom එකට අහු වෙලා.පස්සෙ උන් පොරව ගෙන්නල කඩල ඉමි එක දුන්නලු register කරන් එන්න.
පස්සෙ ඒක කර ගත්තම phone එකෙ price eka ගොඩක් අඩූවට දාල තිබ්බ නිසා tax එහෙමත් ගෙව්වම ඔක්කොම රු 2000 කට...