මම එලකිරියේ පරණ මෙම්බර් කෙනෙක්, මේ account එක හැදුවේ මගේ අම්මට.:D මොකද 2013 ඉදලා cooking ඇතුලු වෙනත් විඩියෝ ගොඩක් කරලා තියනවා. එවා දාන්න අලුත් channel එකක් "අපේ අම්මා" නමින් හැදුවා.
:D
මේ තියෙන්නේ ගෙදරදීම උම්බලකඩ හදන හැටි!
https://www.youtube.com/watch?v=1hE_3b4xNsQ&t=1s
1hE_3b4xNsQ
දැනට...