නොවැම්බර් මාසය මළවුන්ගේ මාසය උනත් එලකිරියට මා පය තැබූ මාසයයි . මුලින්ම ගෙස්ට් කෙනෙක් විදියට වෙන දේවල් බලාගෙන ඉදලා හා හා පුරා කියලා 2007 නොවැම්බර් මාසයේ එළකිරියේ සාමාජිකත්වය හිමිකරගත්තා .
ඊට පසු මෙහි මාගේම වූ අනන්‍යතාවයක් යටතේ පොස්ට් සහ අනිකුත් දේවල් කට්ටියත් එක්ක බෙදාගත්තා. අවුරුදු 10ක් ගත...