http://shashizone.blogspot.com
ෆාතිමා
නුවරඑළිය බස් නැවතුම එක දවසක් විතරක් මම අඩිය තියපු එකතු කරා එක මුහුණක් රැදී තිබුණු දිගු කලකට ……
සීතලටම විතරක් නොවුණු සංස්කෘතික සළුවකින් හිස සිට දෙපතුලම වසා වලක්වන්න නොහැකි වුන කාන්තියක් තිබුණා ඒ පැහැබරීට. දුටුමතින්ම පිටතදීම...