1. R

    එන වසරේ සාගතයක්- රාජිත සේනාරත්න

    පතුල හූරල තව මොකවත් ඉතුරු වෙලා තියේනං අරන් යන්න වගේ ඉල්ලන්නේ. :lol: :lol: :lol:
  2. R

    Highway Bus Fares

    thank you thank you kohomath ac bus wala full fare gannawa. e unata ekek magin bahiddi thawa ekek dagannawa.
  3. R

    බැසිල් අස්වෙයි.. ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට

    lokuma pohosatha dan softlogic owner neweyi da? mama hithuwe meya pahu karala softlogic ekkena awa kiyala.
  4. R

    Highway Bus Fares

    Thanks a lot. Aluthma eka neda? mama hithuwe kadawatha galle 1000 ta wadi athi kiyala nagga nagillata. oyin giya athi yantham
  5. R

    ඕස්ට්‍රේලියා තරගාවලියේ ක‍්‍රීඩාංගණවල ‘GotaGoHome’ විරෝධතා සැලසුම් කරති…

    රටට කීයක් හරි එන්න තියන එකත් නැති කරන එකක්. යන්තමට ගොඩ යන්න බලද්දී ඒකත් ඉවර කරන්න තමයි හදන්නේ. උන් මෙහෙ එන්න තීරණය කරේ අපේ ආර්ථික අර්බුදය නිසා. උන්වත් එපාම කරලා යවන්න හදන්නේ ආයේ කවුරුවත් එන්නේ නැති වෙන්න.
  6. R

    Highway Bus Fares

    Kadawatha - Galle highway bus fare eka keeyada aluthma eka? Kadawatha Kandy keeyada? Danna kenek kiyannako. Latest ewa ona. :D
  7. R

    මේ දවස් වල බයිසිකල් ගත්ත කට්ටිය

    awurudu 5 kata kalin gatta issaraha koode thiyana japan ekak. 11500 yi. sudu yakada koode. dynamo ekak thiyanawa. aluminium rims. gear na. normal push cycle ekak.
  8. R

    Aliexpress walata dan pay karanna barida

    adamayi ban join wenna try kare :frown:
  9. R

    Aliexpress walata dan pay karanna barida

    Card eka refuse wenawa ne, security reasons kiyala. mama wena ewata pay karanawa e card eken kisi awulak nathuwa.
  10. R

    ඉදිරි මාස 06 අන්තිම දරුණුයි කර්මාන්ත වැසීයාවි - රැකියා අහිමිවේවි - මහ බැංකු අධිපති කියයි...

    ගෙදර වත්තේ මයියොක්ක ටිකක් වත් හදපල්ලා. හන්දි ගානේ විප්ලව කර කර විතරක් හිටියට කන්න හම්බ වෙන්නේ නෑ. අඩු ගානේ බඩගින්න වත් නිවා ගන්න ප්ලෑන් කරමු අනිත් ඒවා හරියනකන්.
  11. R

    මුසාවාදා හා ගැහැණු දැරිවිය

    transgender gana abidarme mokuth nadda
  12. R

    Johnny Depp v Amber Heard lawyers

    case eka iwara wela meki thamangema firm ekak patan ganiyi godak welawata. dan inne meke https://brownrudnick.com/people/camille-m-vasquez/
  13. R

    Johnny Depp v Amber Heard lawyers

    Camille Vasquez me case eken celebrity lawyer kenek una ne? Anika ape kattiyata igena ganna godak dewal thiyanawa meken. Wisheshayen lawyers and judges hasirena widiya.
  14. R

    ඉන්දියන් ස්කෑම් කෝල් සෙන්ටර්ස්

    India thamayi godak ratawal support centres outsource karanne. E hinda scams walata lesiyi. Habayi un karana eka hariyatama karanawa. Scam unath hari ewa unath :D
  15. R

    BTC pahalatama gihin neda?

    ada 29.99 yi. poddak slow wela wage. ganna welawa hari da manda.
  16. R

    හෙටින් පස්සේ ෂෙඩ් වලට තෙල් එන එකක් නැද්ද

    thiyana tikath kada karayo minissu dala can walata geniyanawa. wadi milata wikunanna.

    No contents