Firefox වෙස් මාරු කරමු
.හැමදාම Firefox වල දකින Interface එක දැකලා දැකලා එපා වෙලා නේද? :growl:මෙන්න මේ විදිහට කරගන්න...:cool:
http://www.getpersonas.com/en-US/gallery/All
යන්න මේ ලින්කුවට:).පේන ඒවගෙ උඩින් මීයා (mouse):lol::lol: නිකමට තියලා ඔයාගෙ බ්‍රව්සර් එකේ බාර් එක දිහා බලන්න:dull:.කැමති එක...