ආලෝකයේ වේගයට ආසන්න වන විට හා ආලෝකයේ වේගයට සමානව ගමන් කරන්න පුලුවන් නම් කාලය ගතවීම නවතිනව හෝ අඩු වෙනව ඒක සත්‍යවශයෙන්ම සිදුවන දෙයක් හා විද්‍යාත්මකව යම් මට්ටමකට සනාත කරල තිබෙන දෙයක් වැඩේ කියන්නේ කිසිම භෞතික දේකට මේ ආලෝකයේ වෙගයට ආසන්නයටවත් යන්න බෑ ඒ කියන්නේ අපි දන්න මේ ආවර්ථිතා වගුවේ තියෙන කිසිම...