මෙන්න කස්ටියට Free Image හොස්ටින්ග් කරන්න නියම තැ
මචාලා මේක මම ගොඩක් කලෙක ඉන්දල කොරන්ඩ හිතාගෙන හිතපු වැඩක්,
එත් තාක්ශනික ගැටලු , මුදල් වගේ problems නිසා ගොඩක් කල් ගියා. එත් ඔන්න අන්තිමට මම කලා.
මේක අවිල්ලා Free Image Hosting කරන ස්යිට් එකක්
elakiri එකේ කට්ටියට ගොඩක් useful වෙයි කියල...