පියාඹන බූරුවෝ - විද්‍යාත්මකයි
පෘතුවිය පැතලියි - විද්‍යාත්මකයි
ඉර බහින්නේ මඩ වලකට - විද්‍යාත්මකයි
තරු කියන්නේ දෙයියෝ යකුන්ට එල්ලකරපු ප්‍රහාර - විද්‍යාත්මකයි
ලෝකය දවස් 6 කින් මැව්වේ, තරු ඊට පස්සේ මැව්වේ - විද්‍යාත්මකයි
බඩු හැදෙන්නේ කොඳු ඇට පෙලයි ඉල ඇටයි අතරේ - විද්යාත්මකයි (කූට්ට්ම අනවශ්‍යයි)...