මහින්දය නම් පුදුම මිත්‍යා දුෂ්ටිකයෙක්....
මිනිස්සුන්ගෙන් ඡන්ද ගන්න පුඵවන් උනාට හැමෝටම රටක් පාලනය
කරන්න බෑ.. ඒකට හොඳ දැනුමක් තියෙන්න ඕනේ..
මිනිස්සු මහින්දයට ඡන්ද දුන්නේ යුද්දේ දිනන්න නායකත්වය දීපු නිසා.. ඒත් හැමදාම යුද්දේ කිය කිය ඡන්ද ගන්න එකයි මේ ආණ්ඩුව කරන්නේ.. නැත්නම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රන...