මේක තමා සින්හලුගෙ ඊලග හිට් එක. ඔන්න බලපල්ලා
වැඩේ කියන්නේ ජපනා මේ සිහලුන්ටම හදපු එකක් වගේ
Ground Clearence - 185mm
Engine - 1Lrt Turbo (Not a GDI engine, which is good, 97 Hp, 140Nm)
Curb weight - 980 Kg
වාහනේ බර අඩු නිසා එන්ජින් power එක වාහනේ බරත් එක්ක වැඩිත් එක්ක. පෙට්රොල් vitz එකකට වඩා...