මම ගමෙ ඉස්කොලිකින් අවිල්ලා ක ොළඹ අවිත් ඉගෙන ගන්න කෙනෙක්.. ගමෙ යලුවො දැන් ගොඩක් මාව බයිට් කරනව පොඩි කාලෙ මන් කරපුවා එහෙම කියලා..මට වෙච්චි චාටර් දෙවල් එහෙම කියල,,, මම ගොඩක් ඉවසන කෙනෙක් ඕනි දෙයක් කිව්වට මම ගනන් ගන්නෙ නෑ ,, ඒක ප්‍රයෝජනයට අරන් තමයි යලුවො එහෙම කරන්නේ .. මෙවා ගොඩක්ගො උනේ මන්ඩ කොලබ...