Sauropods : The World's largest Dinosaurs
ඩයිනසෝරයින් යන නම ඇසෙනවිට අප මතකයට නැගෙන්නේ ස්ටීවන් ස්පීල්බර්ග්ගේ "ජුරාසික් පාක්" චිත්‍රපටයේ දුශ්ඨයාගේ භූමිකාව ඉදිරිපත් කරන භයංකාර ටයිරැනසෝර්-රෙක්ස් ඩයිනසෝරයායි. ටයිරැනසෝර්-රෙක්ස් දැවැන්තයෙකු වූවත් ඊටත් වඩා දැවැන්ත, ටයිරැනසෝරයන් පවා මගහැර යන්නට ඇති යෝධ...