දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ
ගස් වැල් කිරි මුහුදේ කිමි දේ
මද මුදු සුලගින් අප නැලවෙන්නේ
බැබලෙන හදපානේ … හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……
මගෙ පොඩි නංගී කිරි ඉල්ලා
දෝත නගා මා ඉහල බලා
අමිබිලියෝ කියම්න් නැල වෙන්නේ
බැබලෙන හදපානේ …
හද පානේ හද පානේ හද පානේ රෑ යාමේ……
දිය මතුපිට කිරි රැල්ල නැගේ
ඹරුවෙක්...