මළ පෙරේතයන් එලවන්න අතීතයේ සිට විවිධ කට්ටඩියන් විසින් මතුරපු තැබිලි, පැන් යොදාගෙන තියෙනවා.. ප්‍රතිපල කොහොම උනත් මිනිස්සුන්ගේ හිතේ මේ දේවල් රැදුනේ සාර්ථකත්වයක් තිබෙන නිසා කියලයි මගේ අදහස...
නරකද මස් කඩ වලින් අයින් කරන හරි මැරුණු හරි උරු ලේ, බඩ වැල් ටිකක් රෑට රෑට හම්බයෝ බෙරිහන් දෙන තැන්වලට...