මෙතන එදා ඉදන්ම උනේ ඕක, ජෙප්ප/බයියා/ටොයිය/ටෝබයිය කියාගෙන මරාගත්ත, අන්තිමට මෙරුනේ අපි අපිමයි, උඹත් එක්කවත් වෙන කා එක්කවත් තරහක් නැහැ, තරහ අපිව මේ තත්වෙට දාපු පොන්න වේස දේශපකයලත් එක්ක, මම JVP fanboy නැහැ, නමුත් මේ සැරේ චන්දෙ දෙන්නේ JVP එකට, මොකද අනෙක් ප්රධාන පක්ෂ දෙක 75 වසරක් මාරුවෙන් මාරුවට...