1. sudunone

    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය

    මේ හයිලයිට් කරල තියෙන දෙක දිහා බලන්න ෂම්මි. ඔයාම කියනවා සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය ඇත්නම් මස් කන්න එපා කියල. මේක දැක්කම හිතෙන්නෙ බුදු හාමුදුරුවන්ට සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රියක් තිබුණෙ නෑ වගේ. මම කිව්වෙ නෑ මස් කෑමෙන් ප්‍රාණඝාත අකුසලය වෙන බව. මම කියන්නෙ අපි මස් මාලු කන නිසා අපට ආහාර...
  2. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    මං දන්නවා. ඒ නිසා වෙන කාට හරි කියන්න ඇරල ඉන්නම්.:rofl:
  3. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    :( ඊළඟ සැරේ ටිකක් වෙලා ඉන්නම්.
  4. sudunone

    සෙන් කතා

    :yes:
  5. sudunone

    සෙන් කතා

    ආගමික දර්ශනය ආගමික දර්ශනය පිළිබඳ විශාරදයෙක් ආචාර්යතුමාණන් හමු වීමට පැමිණියේය. "ඔබ මොකද මෙතරම් ආගමික දර්ශනයට විරුද්ධ?" ඔහුගේ ප්‍රශ්නය විය. "මම දර්ශනයට විරුද්ධ නෑ." ආචාර්යතුමාණෝ පැහැදිලි කළහ. "මම විරුද්ධ දර්ශනය පත් වෙලා තියෙන තැනටයි; එය දැන් භාවිතා වෙන විදිහටයි; එය තේරුම් ගන්නා විදිහටයි." "ඒ...
  6. sudunone

    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය

    ඔයා කන්න ෂම්මි. :) දෙගොල්ල ආහාර සපයගන්න ක්‍රම දෙකේ වෙනසක් ඇති බවයි මම කියන්නෙ. මම කියල තියෙන එක ඔයාට පැහැදිලි නැතිව ඇති. ඕක පැහැදිලි කර ගත්තයි කියල ඔයාටවත් මටවත් පලක් නෑනෙ. මං මගෙ අදහස කිව්වා විතරයි.
  7. sudunone

    Dangers Of The Internet In The Home

    Dangers don't come from outside; danger arises within in reaction to what is outside. Internet is a very useful, valuable tool; it's up to individual to choose. Children? They are their parents' responsibility.
  8. sudunone

    Buddism-the only real science

    ඉස්සෙල්ලම උඹ ඕක කියවල, අපිට කියවන්න සමරියක් දාහං.
  9. sudunone

    ලෝක ආගම් සහ නිර්මාංශ ආහාර ප්‍රතිපත්තිය

    සිරාජ්, මාලු හලාල් කරන්නෙ කොහොමද? උන් අල්ලන්නෙ දැල්වලින්නෙ? ඉතින් එහෙමම මැරෙනවනෙ. උන්ගෙ බෙල්ලෙ නහර කපල ලේ අරින්න ඕනෙ නැද්ද?
  10. sudunone

    Niagra falls stopped ??

    Very interesting post. Thank you. Rep+
  11. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    ගොඩ දවසකට පස්සෙ අමිල එළි බැහැල වගේ
  12. sudunone

    දකුණු දළදා සමිඳු වඳිනෙමු දෑත නළලේ තබා සාද&#354

    හරි හරි. බොහොම පින්. මේ ළඟදි දවසක ලලාට ධාතුව නිදන් කළ තැන ගැනත් කියවුණ නිසා මට ටැපලිලා හිටියෙ. එතකොට ලංකාවෙ වැඩ සිටින සර්වඥ ධාතුන් සතරනම තමයි ඔය.:)
  13. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    සුනඛනම් බලු අසිපතනම් කඩුව බලු කඩුව :rolleyes:
  14. sudunone

    දකුණු දළදා සමිඳු වඳිනෙමු දෑත නළලේ තබා සාද&#354

    ලලාට ධාතුවද, නැත්නම් දකුණු අකු ධාතුවද සෝමාවතියෙ නිධන් කරල තියෙන්නෙ?
  15. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    අටනම් එයිට්; ලංකාවනම් සිලෝන්...:eek:
  16. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    තරාදිය! :rofl: දැං කියන්ඩ තව එකක්.

    No contents