අද උදේ ඉරිදා ලංකාදීප බැලුවා (හෙට තියෙන පත්තරේ)....
සංගීතයට කැමති ඔබ සැමට හොඳ ආරංචි දෙකක් තිබෙනවා ....
28 වැනි සෙනසුරාදා හොඳ දවසක් වගේ ........:)
1) ..... 'ගුවන් විදුලියේ "ඒ" ශ්‍රේණියේ ප්‍රවීණ ගායන ශිල්පිණියක වන මල්කාන්ති නන්දසිරි වසර 8 කට පසු ගැයූ නවතම සරල ගී වැඩසටහන මෙම මස 28 වැනි දින රාත්‍රී...