ගංඉවුරේ තුරුලතා මඬුල්ලේ
සයුරු මායිමේ පුළින තලාවේ
සෙනෙහස් හැඟුමෙන් චමත්කාරවී
අප ගැන අප හිතුහැටි මිහිරී
ආදර ගී රිය ජයමංගල ගී
කුරුළු කැදැල්ලකි පුංචි පැලේ
ප්‍රේමවන්තයෝ..ප්‍රේමවන්තයෝ දෙගුරුන්වී
යළි ඉපදුන හැටි හරිම අගෙයි
සීත සණ්ඩු මැද හිනාවෙවී
කිරුළු පළන් ජීවිත ගමනේ
දෝරගලා.. දෝරගලා කරදර ආවත්
හිඳිමු...