හැමෝටම පේනවා ඇති මේ ත්‍රිකෝණ දෙකේම මුළු වර්ගපල එක සමාන බව, උඩ ත්‍රිකොනේ ගැන විතරක් සලකපුවම මුළු ත්‍රිකොනේ වර්ගපලයට A,B,C,D කොටස් හතරේ වර්ගපල වල එකතුව සමානයි කියල අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ ,
දැන් උඩ එකයි යට එකයි දෙකම සලකද්දී උඩ ත්‍රිකොනේ A,B,C,D කොටස් හතර යට ත්‍රිකොනේ A,B,C,D කොටස් හතරට...