විශේෂ ප‍්‍රකාශයක් කිරීමට සජිත් සූදානම්…
එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට සූදානම් වෙයි.
ඉදිරි පැය කිහිපය ඇතුලත මෙම ප‍්‍රකාශය කිරීමට නියමිත බව සඳහන්ය.
පේ‍්‍රමදාස මහතා ආණ්ඩුවට එක් වන්නේ යයි පසුගියදා දිගින් දිටම වාර්තා පල විය.
lankacnews
sajith...