කොරොනා වලින් බේරෙන්න කියලා දාන්න ඔෆිස් එකෙන් දුන්නෙ. මං water බෝඩ් එකේ වැඩ කරන්න. බලාපල්ලා මේ mask එකේ කිසිම ්රමිති සහතිකයක් ගැන සඳහනක්වත් නෑ. ෆෝන් නම්බර් එකක්වත් නෑ හදන සමාගමේ. ඒවා අපිට විස්වාස කරල දාන්න පුලුවන්ද .අසරණ මිනිස්සු මේවා පෙනුම විශ්වාස කරලා දානවා. මාර දුකයි බං අපි ගැන. රජයෙන් කරන...